Loki (2023) S02E01 Sinhala Subtitles | “ඕරෝබරස්” | සිංහල උපසිරැසි සමඟ
ඔන්න උණු උණුවෙම අරගෙන ආවෙ මේ අවුරුද්දෙ වැඩියෙන්ම හෝප්ස් තියාගෙන බලාගෙන හිටපු MARVEL සීරීස් එක වෙන LOKI SEASON 2 එකට සිංහල උපසිරැසි අරගෙන.. ඉතින් කාලෙකට පස්සෙ වැඩ රාජකාරි ගොඩක් මැද ඔයාලට මේ උපසිරැසිය අරගෙන ඇවිත් තියෙන්නෙ.ඉතින් හොඳ නරක පහළින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා..
කවුද මේ ලොකී? සරලම උත්තරය තමා තෝර්ගෙ දෙකුස උපන් මල්ලි කියන එක.ඉතින් මුලින්ම සීසන් දෙකට යන්න කලින් කලින් කතාව ආවර්ජනය කරගමුකෝ..බලලා නැත්තන් මේ ෆොටෝ එක උඩ ටච් කරලා බලන්න.. අපේ උපසිරසරත් එක්කම..😄👇
LOKI SEASON 1 කතාවෙන්..
වෙස් මාරු කිරීමේ හැකියාවට අධිපති වගේම බලයට කෑදර ලොකී කාලාවකාශ නිලධාරීන්ට අහුවෙන්නෙ(TVA) අනවසර කාලය හා අවකාශය බිඳීමක් නිසා..මේ අතර ඔහුට හමුවෙනවා මෝබියස් නම් මිතුරෙක්..TVA මධ්‍යස්ථානයේදි ලොකීට තේරුම් යනවා තමන් මෙතුවක් කල් කල දේවල් වැඩකට නැතු දේවල් කියලා..ඉතින් ඔහු තීරණය කරනවා මෙතනින් පැනලා යන්න. යන අතර මඟ ඔහුට සිල්වි ඇතුළු ඔහුගේම වේරියන්ලව හමුවෙමවා..එහෙදි ඉදිරියට එන MCU හි තානෝස්ට පසු එන ලොකුම දුෂ්ඨයා වන KANG වත් අපිට බලාගන්න පුළුවන්..
SEASON 2 සාරාංෂයක්..
සිල්වි කාල දොරටුවකට ලොකීව ඇද දැමීමෙන් පසු ඔහු වැටෙන්නෙ TVA එකේ අතීතයට..මෙහෙදි අපිට බලාගන්න පුළුවන්..ලොකීව ටයිම් ස්ලිප් වෙනවා.ඉතින් ඔහුට ඒකෙන් බේරෙන්න පුළුවන් වෙයිද? කොහොමනමුත් LOKI කතාමාලාව තිර රචකයන් පවසන අන්දමට එහි අරමුණ වෙන්නෙ තෝර් සහ ලොකීව නැවත් එක් කිරීම. ඉතින් එපිසෝඩ් 6 ක් පුරාවට දිවෙන සීසන් 2 කතාමාලාව 2023 ඔක්තෝම්බර් 6 අන්තර් ජාලයට නිකුත් වුනා.
DOWNLOAD coming soon
DOWNLOAD Links
x264
x264 | 480p | 300MB
x264 | 720p | 500MB
X265
x265 | 720p | 200MB
x265 | 1080p | 600MB
X265 – 10bit
x264 | 1080p | 6CH | 10bit | 500MB |
x264 | 2160p | 6CH | 10bit | 1.0GB |
0 අදහස්