Meg 2 : The Trench (2023) SINHALA SUBTITLES | “නිල් කුරුමිණියාගේ වික්‍රමයන්” | සිංහල උපසිරැසි සමඟ

Meg 2 : The Trench (2023) SINHALA SUBTITLES | “නිල් කුරුමිණියාගේ වික්‍රමයන්” | සිංහල උපසිරැසි සමඟ


 
Meg 2 : The Trench (2023) SINHALA SUBTITLES | “නිල් කුරුමිණියාගේ වික්‍රමයන්” | සිංහල උපසිරැසි සමඟ


#1 Cloud                             1GB/1.4GB                      HD                      Download


Meg 2 : The Trench (2023) SINHALA SUBTITLES | “නිල් කුරුමිණියාගේ වික්‍රමයන්” | සිංහල උපසිරැසි සමඟ

2023 ජූනි 4 වෙනිදා ලොවපුරා තිරගත කිරීම ආරම්භ කරපු මේ ෆිල්ම් එක අයත් වෙන්නෙ Science Fiction Action කියන කැටගරි එකට.. ඇමරිකන් ඩොලර් මිලියන 129–139 ත් අතර ගානක් යොදාගෙන නිර්මාණය කරපු මේ චිත්‍රපටිය ඇමරිකන් ඩොලර් මිලියන 320.6ක් වැනි ඉහළ ආදායමක් ගන්න සමත් වෙලා තියෙනව..ඒවගේම IMDB අගය ගැන කතා කරනව නම් ඒකත් 5.5 ක් වැනි අගයක් තමයි අරන් තියෙන්නෙ..මේක අධ්‍යක්ෂණය කරන්නෙ Ben Wheatley කියන අධ්‍යක්ෂකවරයා..හැබැයි මෙයා නම් නෙවෙයි පලවෙනි කතාව අධ්‍යක්ෂණය කරේ..ඒත් පලවෙනි එක වගේම සුපිරියක් දීලා තියෙනව ඔන්න,සුපුරුදු පරිදි බෙදාහැරීම Warner Bros. Pictures අරන් තියෙනව… ඒවගේම සුපුරුදු පරිදි රංගනයෙන් අපි කවුරුත් ආදරේ කරන සුපිරි හොලිවුඩ් නළු Jason Statham ප්‍රධාන චරිතයෙන් දායක වෙනව.. එයාගෙ ඇක්ටින් ගැන මං අමුතුවෙන් අටුවා ටීකා කියන්න ඕන නෑනේ.. නම ඇහුවම පොර ඉන්න ඕනම ෆිල්ම් එකක් බලන්න හිතෙනව ඕනම හොලිවුඩ් රසිකයෙක්ට.. අනික් කාස්ට් එක පහලින්…😋 Wu Jing as Jiuming Zhang Shuya Sophia Cai as Meiying Zhang Page Kennedy as DJ Sergio Peris-Mencheta as Montes Skyler Samuels as Jess Cliff Curtis as James “Mac” Mackreides කතාව නම් කියන්න යන්නෙ නෑ මොකද මේ වගේ කතා කුතුහලය තියාගෙන තමයි බලන්න ඕන..

Type: Movie
Genre: Superb...! Adventure, Fantasy, Sci-Fi,
Status: Active
Movie: --
Film series: The Meg
Date aired: August 4, 2023
Premiered: USA 2023
Duration: 1h 56m
Quality: HD

අදහසක් පළ කරන්න

0 අදහස්