Tom and Jerry Movie [සිංහල හඩකැවූ] Sinhala Dubbed - 2021

 

Tom and Jerry Movie [සිංහල හඩකැවූ] Sinhala Dubbed - 2021


Download
words.mp4 - Drive.  1.8GBDownload

Tom and Jerry Movie [සිංහල හඩකැවූ] Sinhala Dubbed - 2021

Tom and Jerry (2021) ලොකු පොඩි කාගෙත් සිත් ගත්ත චරිත දෙකක්. කාටූන් වලින්, කාටූන් චිත්‍රපටි වලින්, ඇනිමේෂන් චිත්‍රපටි වලින් අපි ළගට ආපු මේ දෙන්නා, මේ පාර එන්නේ කාටූන් සහ ඇත්ත නළු නිලියන් මිශ්‍ර වෙච්ච චිත්‍රපටියකින්. ජනප්‍රිය වෙයි කියලා හිතන විදියේ චිත්‍රපටියක් මේක.මේ

 පාර මේ කතාව ලියලා තියෙන්නේ කලින් මෙයාලාගේ කතා ලියපු අය නෙමෙයි. අළුත් දෙන්නෙක් තමයි තිර රචනය පවා කරලා තියෙන්නේ. එයාලා William Hanna, Joseph Barbera. මේ කතාවට අනුව ඇත්ත මිනිස්සු සහ කාටූන් චරිත මිශ්‍ර කරලා චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ Tim Story. මේ වගේ එකක් අධ්‍යක්ෂණය විතරක් නෙමෙයි, රගපාන එකත් ලේසි වැඩක් නෙමෙයි. කාටූන් චරිත ඉන්නවා කියලා හිතේ මවාගෙන රගපාන්න මේකේ නළු නිළියන්ට සිද්ධ වෙනවා. ඒක ලොකු අභියෝගයක්. ඒක සාර්ථකව කරපු අය තමයි මේ. මේ දවස්වල ගොඩාක් ජනප්‍රිය යොවුන් නිලි Chloë Grace Moretz තමයි ප්‍රධාන චරිතය කරන්නේ. ඇය සමග Colin Jost, Pallavi Sharda, Michael Peña රගපානවා. සියළුම සත්තු කාටූන්.


මේකෙ ratings අද වෙනකොට තත්වය කියන්නම්. IMDb 6.6, Rotten tomatoes 25%, Google Users 86% මේකට මනාපය දීලා තියෙනවා.

කතාව ගැන කෙටියෙන් විතරක් කියන්නම්. අතීතයේ ඉඳලාම රණ්ඩු වෙන කාටූන් චරිත දෙකක් වන ටොම් සහ ජෙරී, මේ පාර මුණ ගැහෙන්නේ නිව්යෝර්ක් නුවර හෝටලයක් ආසන්නයේදී. මේ දෙන්නා නිසා ඒ හෝටලයේ පවත්වන්න නියමිතව තියෙන විවාහ උත්සවයකට බාධා එල්ල වෙන්න යනවා. ඒ ගැන කටයුතු කරන්නේ කයිලා. ටොම් සහ ජෙරී දෙන්නාගේ රණ්ඩුව, මේ විවාහ උත්සවයට බලපාන්නේ කොහොමද? දෙන්නා අන්තිමේ සාමදාන වෙයිද?

Tom & Jerry (marketed as Tom & Jerry: The Movie)[6] is a 2021 American live-action/computer-animated slapstick comedy film based on the titular cartoon characters of the same name created by William Hanna and Joseph Barbera, produced by Warner Animation Group and distributed by Warner Bros. Pictures. It is the second theatrical film based on the characters, following Tom and Jerry: The Movie (1992), and the third to animate them in the contemporary real world with humans, following Anchors Aweigh (1945) and Dangerous When Wet (1953), like the original cartoons.[7] The film's story follows Tom enlisted to catch Jerry before his presence ruins New York City's fanciest hotel and its planned wedding.

anime meaning in sinhala, anime sinhala sub, sinhala dubbed anime movies, anime in sri lanka in sinhala language, sinhala dubbed anime, animostlk. animost lk sinhala anime, sinhala dubbed anime japan free download, watch online, japan anime manga series in sinhala , sindub, sinhala dubbed movie, sinhala nime movies,tom and jerry





අදහසක් පළ කරන්න

0 අදහස්