Transformers: Rise of the Beasts | Free Download | Free Watch (2023 Movie ) සිංහල උපසිරැසි සමඟ
⚕️Download link
Download HD 1080p 3.17 GB
Download HD 720p 1.53 GB
Download SD 480p 810 MB
Download LD 360p 677 MB
TRANSFORMERS: RISE OF THE BEASTS (2023) SINHALA SUBTITLES | “මෘගයන්ගේ නැගීසිටීම” | සිංහල උපසිරැසි සමඟ
Transformers කියන්නේ ගොඩ දෙනෙක් ආස කරන Franchise එකක් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ..ඉතින් මේ Franchise එක ආරම්භ වුණේ 2007 දී Mitchael Bay විසින් අධ්‍යක්ෂණය කරපු Transformers චිත්‍රපටයෙන්..ඉතින් ඒ විදියට Mitchael Bay 2007 දී ආරම්භ කරපු Transformers ස්ටෝරි ලයින් එක 2017 ආව Transformers: The Last Knight චිත්‍රපටයෙන් අවසන් වුණා කියන්න ගොඩ දෙනෙක් දන්නවා ඇතිනේ..ඉතින් ඊට පස්සේ තමයි 2018 දී Travis Knight ගේ අධ්‍යක්ෂණයෙන් Transformers චිත්‍රපට මාලාවේ එක් චරිතයක් වුණු Bee ගේ චරිතය අලලා Bumblebe (2018) චිත්‍රපටය නිර්මාණය වෙන්නේ…2017 දී Michael Bay ගේ Transformers: The Last Knight චිත්‍රපටයෙන් ගොඩක් විවේචන මැද්දේ Transformers ඔරිජිනල් ස්ටෝරිලයින් එක ඉවර කරලා දාන්න වුණත් 2018 දී මේ Bumblebee චිත්‍රපටියට ප්‍රේක්ෂකයන්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබුණා..ඉතින් ඒ ධනාත්මක ප්‍රතිචාරත් එක්ක තමයි Original Transformers චිත්‍රපට මාලාවේ Prequel එකක් විදියට මේ අවුරුද්දේ ජූනි 9 වෙනිදා Steven Caple Jr. ගේ අධ්‍යක්ෂණයෙන් යුතුව Transformers: Rise of the Beasts (2023) ප්‍රේක්ෂකයෝ අතරට එන්නේ.. ඉතින් මම කලින් කිව්වා වගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Steven Caple Jr. ඒ වගේම කලින් ට්‍රාන්ස්ෆෝර්මස් චිත්‍රපට මාලාවේ අධ්‍යක්ෂක වුණු Michael Bay ත් මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයෙක් විදියට කටයුතු කරලා තියනවා..ඔහුට අමතරව Lorenzo di Bonaventura, Duncan Henderson ඇතුලු නිෂ්පාදකවරු කිහිප දෙනෙකේම නිෂ්පාදනයෙන් මේකට එකතු වෙලා තියනවා..රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් මේ වෙද්දි IMDb දර්ශකයේ 6.5/10 ක අගයකුත්, ගූගල් පරිශීලක මනාප 93% කුත්, කුණු තක්කාලි දර්ශකයේ 54% ක් වගේ අගයකුත් ලබාගන්න මේ චිත්‍රපටය සමත්වෙලා තියනවා..මේ ගමන්ම ෆිල්ම් එකේ කාස්ට් එක පැත්තටත් හැරිලා බැලුවොත් මේකේ ප්‍රධාන චරිත වන Noah (නෝවා) චරිතයට Anthony Ramos පණ පොවනකොට Elena ( එලේනා) චරිතයට පණපොවන්නේ Dominique Fishback විසින්..ඊට අමතරව Peter Cullen ඔප්ටිමස් ප්‍රයිම්ටත්, Ron Perlman ඔප්ටිමස් ප්‍රයිමල්ටත්,Pete Davidson මිරාජ්ගේ චරිතයටත්, ප්‍රධාන සතුරන් විදියට ඉන්න යුනික්‍රෝන් විදියට Colman Domingo සහ ස්කර්ජ් විදියට Peter Dinklage විසින් හඬ දායකත්වය ලබා දෙනවා.. ඒ වගේම ෆිල්ම් එකේ බොක්ස් ඔෆිස් වාර්ථා දිහා බැලුවම මේ වෙද්දි ඇමරිකානු ඩොලර් මිලියන 407.7 ක මුදලක් උපයගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා..
1 අදහස්