Leo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟLeo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
සුභ දවසක් හ්මෝටම!!
❗️❗️CAM පිටපතක් තමයි මෙ අරගෙන ඇවිල්ලා තියෙන්නේ, කොහොමත් තව ටික දවසක් යයි මේ චිත්‍රපටියේ HD Original පිටපත් නිකුත් වෙන්න, බලන්න පුලුවන් තත්වයේ තියෙන cam පිටපතක් නිසයි මෙ පිටපත අරගෙන එන්නේ, ඔරිජිනල් පිටපතක් ආපු ගමන් අපි ඔරිජිනල් පිටපතක් UPDATE කරන්නම්.❗️❗️
ඔන්න එහේනම් කාලයක්ම කොලිවුඩ් රසිකයන් පුල පුලා බලාගෙන හිටපු අපේ තලපති විජේගේ ලියෝ ෆිල්ම් එක 19 වෙනිදා තිරයට ආවා නේ. ඉතින් මෙ අරන් එන්නේ කැම් කොපියයි… කැමති අයවිතරක් කැමෙන් බලන්න පුලුවන්. නමුත් මම නම් කියන්න්නේ මේක තියටර්ම බලන්න කියලයි. බෑඩාසුමා…. , නා රෙඩි…. මේ සින්දු දෙකනම් මරේ මරු…
Welcome to LCU…..
තලපති ෆෑන්ස්ලා වගේම ගොඩක් අය බලාපොරොත්තු වුණ තලපතිගේ අලුත්ම ෆිල්ම් එක LEO ඊයේ ලොව පුරා තිරගත වුණා…
අපේ පෞද්ගලික අදහස ලියෝ ගැන මෙහෙම කියන්නම්.
ලොකේශ් – තලපති දෙවනවර හමුවීම තමා ලියෝ කියන්නෙ. ඒ වගේම LCU වෙත තලපතිගේ ආගමනය ලියෝ හරහා සිදුවුණා. තුප්පාක්කි වලින් පස්සෙ තලපතිගෙ energy, powerful character එකක් දැක්කා.. ඒක මාරම ලස්සනට ලොකේශ් මාස්ටර් තලපතිව වෙනස් කරලා තිබුණා. Action Action & more Action කියලා කිව්ව එක හරියටම හරි කියලා හිතුණා බලන් යද්දි. ඇත්තටම ගොඩක් අහිංසක වගේම ගොඩක් දරුණු චරිතයක් ලියෝ කියන්නේ.. 🔥✌🏼🥺 පියෙක් සහෝදරයෙක් වගේම සැමියෙක් විදිහට සෑම චරිතයකටම උපරිම සාදාරණය කරලා තිබුණා. කෙටියෙන් කිවොත් Thalapathy like a monster 🔥😈👹

ත්‍රිශා වෙනදා වගේම තලපතිගෙ බිරිද. අම්මා කෙනෙක්. එයා සාමාන්‍ය ගෘහනියක්. මැතිව් ගැන කියන්න ඕනේ. මලයාලම් සිනමාවෙන් ආපූ පොඩි කොල්ලා මේ වෙද්දි දමිල සිනමාවේ සුපිරි ම නලුවෙක් එක්ක හරි හරියට රගපෑවා. 👌🏼 සංජේ දත්, අර්ජුන් ඒක වෙනම ලෙවල් එකක්.. 🔥👌🏼 මැඩෝනා පොඩි චරිතයක් වුණත් ඒක මාරම විදිහට දැනුණා.. 🥺
අනිගේ මියුසික් නම් ඉතින් පිස්සුවක්.. වෙනදා වගේම කන් පැලෙන්න තිබ්බා.. Badaas සින්දුව නම් මාරම BGM එකක් දුන්නෙ ෆිල්ම් එක උස්සලා තියන්න.. 💯🔥 Naa readya සින්දුව ගැන දන්නවා ඇති ගොඩක් අය. තලපතිගෙ සින්දුවකට මේ තරම් විශාල පිරිසක් දායක වුණ පලවෙනි අවස්තාව මේක.. අධිකරණ නඩු මැද කෙසේ හෝ සින්දුව ෆිල්ම් එකට ඇතුලත් වෙලා තිබුණා අඩුපාඩුවක් නැතුව. (ignore negativities 😉)

කතාව Spoil කරන් නෑ.. බලන්න.. Enjoy කරන්න.
❗️❗️CAM පිටපතක් තමයි මෙ අරගෙන ඇවිල්ලා තියෙන්නේ, කොහොමත් තව ටික දවසක් යයි මේ චිත්‍රපටියේ HD Original පිටපත් නිකුත් වෙන්න, බලන්න පුලුවන් තත්වයේ තියෙන Cam පිටපතක් නිසයි මෙ පිටපත අරගෙන එන්නේ, ඔරිජිනල් පිටපතක් ආපු ගමන් අපි ඔරිජිනල් පිටපතක් UPDATE කරන්නම්.❗️❗️
DOWNLOAD

0 අදහස්