Minions: The Rise of Gru (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Minions: The Rise of Gru (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ


ad

Minions: The Rise of Gru (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ




මිනියන්ලා කියන්නෙ ජීවය ලැබුණ කාලෙ ඉදලම,තමන්ට නායකයෙක් හොයන් යන ජීවි කොට්ඨාසයක්.එයාලට ජීවත් වෙන්න ඕන වැදගත් අවශ්‍යතාවක් තමා තමාට ගැලපෙන දුෂ්ට නායකයෙක්,ඉතිං මෙයාල ඒ වගේ අය හොයාගත්තත්,එයාලව රැකගන්න එක අපහසුයි,සමහරු මෙයාලගෙ වැඩ නිසාම මැරිල යනවා..ඒ තරමටම කලබල ජාතියක් ?.ඉතිං ඔහොම ගිහිල්ලා.මේ කතාව minions 2015 චිත්‍රපටයේ දැකගන්න පුලුවන්.

මේ කතාවෙදි ඉතිං මෙහෙම ගිහිල්ලා මෙයාලට ලැබුණු හොඳම නායකයා තමා ගෲ කියන්නෙ…මේ ගෲත් සුපිරි දුෂ්ටයෙක් වෙලා ලෝකෙට නරකක් කරන්න තමා පොඩි කාලෙ ඉදල හීන දකින්නෙ..ඒකට එයාට පාරක් කැපෙනවා The Vicious six කියන සුපිරි දුෂ්ට කණ්ඩායමේ සාමාජිකත්වය ගන්න එයාට ලැබෙන ආරාධනාවකින්….

එතනින් එහාට තියෙන්නෙ එයාලට වෙන අකරතැබ්බ ගැන, කතාව වැඩිය කියන්න දෙයක් නෑ,හිනාවෙවී..ආතල් එකේ බලන්න තියෙන්නෙ

Download Free

FHD 1080p
2.70 GB


ad


HD 720p
986 MB

ad

SD 480p
499 MB

ad

අදහසක් පළ කරන්න

0 අදහස්